මමත් පරිසර ත්‍රස්තවාදියෙක්
මේකත් ටිකක් දිගයි හැබයි සරළයි.
මුලින්ම කියල පටන් ගන්නම් තාමත් ලංකාවෙ ඉඩම්වලින් 80%ට වඩා අයිති රජයට. (භූමි ප්‍රමාණයක්). ඉතුරු ටික තමා පෞද්ගලික අංශවලට අයිති වෙන්නෙ.
ගිය මාසෙ ඉඳන් වන විනාශයක් ගැන වැඩිදුර කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒක ඉතා හොඳ (1/24)

දෙයක්. ලංකාවෙ ගහකොළ පහුගිය අවුරුදු ගණනක් තුළදිම විනාශ වුණත් එළියට ඒ වෙනුවෙන් ගුවන් කාලය වෙන් වුණේ බොහෝම අඩුවෙන්. නමුත් සිංහරාජය නිසා මේ මාතෘකාව කරළියට ආවා. සියළුම ප්‍රධාන නාලිකා පරිසර විනාශයක් වාර්තා කරන එක අගය කරන්න ඕනෙ දෙයක්.
සමහරු කියනවා මේ එළි කරන ඉඩම් සමහරක් (2/24)
සමහරු කියනවා මේ එළි කරන ඉඩම් සමහරක් (2/24)
පෞද්ගලික ඉඩම් කියලා. ඒ කතාව හරි. මම පොඩි පැහදිලි කිරීමක් එක්කම ඒකට එන්නම්.
ලංකාවෙ අපිට ඔය කැලෑ කියන ඉඩම් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්.
1. ජාතික රක්ෂිත
2. අභයභූමි
3. අලි කළමනාකරණ රක්ෂිත
ජාතික රක්ෂිතයක් (National Reserve) නම් කරන්න නම් අදාල ප්‍රදේශවල තියෙන ඉඩම් (3/24)
ලංකාවෙ අපිට ඔය කැලෑ කියන ඉඩම් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්.
1. ජාතික රක්ෂිත
2. අභයභූමි
3. අලි කළමනාකරණ රක්ෂිත
ජාතික රක්ෂිතයක් (National Reserve) නම් කරන්න නම් අදාල ප්‍රදේශවල තියෙන ඉඩම් (3/24)
ඔක්කොම රජයට පවරගන්න ඕනෙ ඒක දැඩි ආරක්ෂිත කලපායක්. දැඩි ස්වභාව රක්ෂිත වලට යන්න පුළුවන් විද්‍යාත්මක පර්යේෂණ වලට විතරයි. අනිත් ඒවටත් අපිට යන්න දෙන්නෙ දැඩි කොන්දේසි අනුව. අපිට එළියෙන් ගස් සත්තු අරන් යන්න බෑ වගේම ඇතුලෙන් අරන් එන්නත් බෑ. ගිනි ගොඩක් ගහන්න පවා තහනම්. ඒ කියන්නෙ මේක (4/24)
තහනම් කලාපයක්ම තමයි. අපිට තාවකාලික අවසරපතක් දෙනවා නරඹන්න.
ලංකාවෙ ජාතික රක්ෂිත වර්ග 7ක් තියෙනවා
1. දැඩි ස්‌වාභාවික රක්‍ෂිත හෙවත් තහනම් අඩවි (Strict Natural Reserve)
2. ජාතික වනෝද්‍යාන (National parks)
3. ස්‌වාභාවික රක්‍ෂිත (Nature reserves)
4. වන පිවිසුම් (Jungle (5/24)

corridors)
5. ආරක්‍ෂිත ස්‌ථාන (Refuges)
6. සමුද්‍රීය රක්‍ෂිත ප්‍රදේශ (Marine reserves)
7. සීමාන්තරික (පරිවාරක) කලාප (Buffer zones)
මේ ජාතික රක්‍ෂිත අතරින් ඉහළ ම ආරක්‍ෂාවක් ලබා දී තිබෙන්නේ දැඩි ස්‌වාභාවික රක්‍ෂිතයන්ටය.
ජාතික රක්‍ෂිත භූමියක මායිමේ ඉඳම් සැතපුමක කලාපය (6/24)

තුළ පෞද්ගලික හෝ රජයේ ඉඩමක යම් සංවර්ධනයක් කරනවා නම් ඒකට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හදලා (EIA - Environmental Impact Assessment) ඒකට අවසර ගන්න ඕනෙ. මේ EIA එක අද ඉතා සුළඹ දෙයක් යම් මධ්‍යම හෝ මහා පරිමාණයේ ඉදිකිරීමක් කරනකොට අපිට මේ තක්සේරු වාර්තාව ගන්න වෙනවා.
හරි දැන් (7/24)
හරි දැන් (7/24)
එමු අභයභූමි වලට. ජාතික රක්ෂිත වගේ නෙමෙයි අභය භූමියක් තුළ රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම් තියෙන්නත් පුළුවන්. ඔය ඉඩම්වල අපිට ඕනෙ ඕනෙ දේ කරන්න බෑ. විශේෂයෙන් ගස්වලට වඩා සත්තු ආරක්ෂා කරන්න තමයි අභයභූමි නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ නිසා සතෙක් අල්ලනවා තියා කුරුළු කූඩුවක්වත් කඩන්න (8/24)
තහනම්. රජයේ ඉඩමක තියෙන අභය භූමියක් නම් ඒක එළි පෙහෙළි කරනවා තියා ගහක කොළයක් කඩන්න වගේම ගිනි කූරක් පත්තු කරන්නත් තහනම්
හැබයි පෞද්ගලික ඉඩම් හිමියන් පාරම්පරික අභය භූමි තුළ වගා කරා හෝ ජීවත් වුණා නම්, සතුන්ට කරදර නොකර ඒක කරන්න අවසර හම්බෙනවා දැඩි කොන්දේසි සහිතව. අලුතෙන් යම් (9/24)
හැබයි පෞද්ගලික ඉඩම් හිමියන් පාරම්පරික අභය භූමි තුළ වගා කරා හෝ ජීවත් වුණා නම්, සතුන්ට කරදර නොකර ඒක කරන්න අවසර හම්බෙනවා දැඩි කොන්දේසි සහිතව. අලුතෙන් යම් (9/24)
දෙයක් කරන්න හදනවා නම් ඒකට අවසර ගන්න ඕනෙ. එයාල අවුරුදු 2ක් ඔය ඉඩම අත ඇරලා දැම්මොත් අර හම්බෙච්ච අයිතිවාසිකම් ඔක්කොම නැති වෙනවා.
මේ දවස්වල එළි කරන ඉඩම් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් කියන එක ඇත්ත. උදාහරණ ලෙස හන්තානෙ ලක්ෂ්මන් කිරිඇල්ලගෙ දුවට අයිති කියන එහෙම එකක්. හැබයි ඕක (10/24)
මේ දවස්වල එළි කරන ඉඩම් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් කියන එක ඇත්ත. උදාහරණ ලෙස හන්තානෙ ලක්ෂ්මන් කිරිඇල්ලගෙ දුවට අයිති කියන එහෙම එකක්. හැබයි ඕක (10/24)
රක්ෂිත මායිමක පිහිටලා තියෙනවා නම් හෝ අභයභූමියක් නම් අවසර නොගෙන තමන්ට එළි පෙහෙළි කරන්නවත් බෑ. එතනින් එහාට දැව ප්‍රවාහනයටත් වෙනම නීති රීති තියෙනවා.
උදාහරණයක් විදිහට මගේ මිතුරෙක්ට දෙහිවල අත්තිඩියෙ ඉඩම් කිහිපයක් තියෙනවා. දෙහිවල අත්තිඩිය අභයභූමිය හෙක්ටයාර් 372ක් පමණ විශාලයි. (11/24)
උදාහරණයක් විදිහට මගේ මිතුරෙක්ට දෙහිවල අත්තිඩියෙ ඉඩම් කිහිපයක් තියෙනවා. දෙහිවල අත්තිඩිය අභයභූමිය හෙක්ටයාර් 372ක් පමණ විශාලයි. (11/24)
මගේ මිතුරාගෙ ඉඩම් මේ අභයභූමියට අයිතිවෙනවා. ලංකාවෙ විරල පක්ෂීන් කිහිපයක් වගේම හඳුන් දිවියො අත්තිඩියෙ ජීවත් වෙනවා. මේ ඔක්කොම එළි පෙහෙළි කරන්න ගත්තොත්
1. සත්ව ගහනය අඩු වෙනවා ජෛව විවිධත්වයට හානි වෙනවා
2. හරිත ගහනය අඩු වෙලා රස්නෙ වැඩි වෙනවා
3. තෙත්බිම් විනාශ වෙන නිසා වතුර (12/24)
1. සත්ව ගහනය අඩු වෙනවා ජෛව විවිධත්වයට හානි වෙනවා
2. හරිත ගහනය අඩු වෙලා රස්නෙ වැඩි වෙනවා
3. තෙත්බිම් විනාශ වෙන නිසා වතුර (12/24)
බහින්න තැනක් නැතුව ගංවතුර ආපදා උදා වෙනවා.
ඇත්තටම සංවර්ධනයට මේ නීති රීති බාධාවක් තමයි. බාධාවක් වෙන්න සාධාරණ හේතු 3ක් උඩ තියෙනවා. කඩුවෙල පැත්තෙ එහෙම තිබ්බ තෙත්බිම් අවිධිමත්ව ගොඩ කරපු නිසා අද මාළඹේ, කඩුවෙල, අතුරුගිරිය පැතිවලින් කැළණි ගඟ ගියත් වතුර බස්සගන්න බැරුව යට වෙනවා. (13/24)

අනිවාරෙන්ම සංවර්ධනයට පරිසර නීතීන් අවශ්‍ය තැන්වලදි බාධා කළ යුතුමයි.
අනිත් අතරට අපේ හරිත වියන රැකගන්න ලංකාවෙ දැන් තියෙන නීති හොඳටම ප්‍රමාණවත්. මෙහෙම තිබිලත් මෙහෙම වන විනාශයක් වෙන්නෙ නීති ක්‍රියාත්මක නොවීම නිසා. ඔය කියන පරිසර ත්‍රස්තවාදීන් නිසා තමා මෙහෙම හරි රැකිලා (14/24)

තියෙන්නෙ.
මේ දවස්වල තව මාතෘකා 2ක් තියෙනවා
පළවෙනි එක නම් 05/2001 චක්‍රලේඛය අහෝසි කරන එක. ලංකාවෙ හරිත වියන 29%ක් කියලයි කියන්නෙ. ඇත්තටම ඊට ගොඩක් අඩුයි කියලා පරිසරවේදියො අදහස් දක්වන්නෙ. ජනාධිපති @GotabayaR මැතිවරණ පොරොන්දුවක් දුන්නා මේ Forest Cover එක 30% වෙනකල් වැඩි (15/24)

කරන්න. එහෙනම් ජනාධිපතිතුමාට සිද්ද වෙනවා තව හෙක්ටයාර් ලක්ෂ 6ක් වගේ ප්‍රමාණයක් අලුතින් ගැසට් කරන්න. ඒවගේම ජනාධිපතිතුමා පැල ලක්ෂ ගණනක් සිටුවලා කාබන් විමෝචනය 0 වෙච්ච මැතිවරණයක් කළා වගේම පැල මිලියන දෙකක් පාරවල් අවට සිටුවන්න උපදෙස් දීලා තියෙනවා කියලා මම දැක්කා.
දැන් මේ 29% (16/24)
දැන් මේ 29% (16/24)
කියන්නෙ හෙක්ටයාර් මිලියන 18ක්. ඕකෙන් හෙක්ටයාර් ලක්ෂ 5ක් සුරක්ෂිත වෙලා තියෙන්නෙ ඒවා 05/2001 චක්‍රලේඛය යටතේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා නිසා. මේක වාණිජ වගාවන්ට නිදහස් කරොත් සෑහෙන ලොකු විනාශයක් වෙන්න පුළුවන්.
අනික 80%ට වඩා ඉඩම් රජයට තියෙන එකේ මේ 1%ටත් අඩු කොටසකට (17/24)
අනික 80%ට වඩා ඉඩම් රජයට තියෙන එකේ මේ 1%ටත් අඩු කොටසකට (17/24)
නැහෙන්න ඕනෙද? මේ තීරණය ක්‍රියාත්මක කරනවා නම් ඒකට එක හෙළාම විරුද්ධ වෙන්න ඕනෙ.
මේවට ගොඩක් ජාවාරම්කාරයො ඇහැ ගහන් ඉන්නෙ මේ පස සරුයි. වගාවක් කරොත් ඵලදාව එනවා මයි. ඔය තෙත්බිම් ගොඩ කර කර ඉස්සො කොටු ගහන්න හදන්නෙත් ඒකයි.
පරිසරවේදී නයනක රන්වැල්ල මේ ගැන කිව්වෙ මෙහෙම
"05/2001 (18/24)
මේවට ගොඩක් ජාවාරම්කාරයො ඇහැ ගහන් ඉන්නෙ මේ පස සරුයි. වගාවක් කරොත් ඵලදාව එනවා මයි. ඔය තෙත්බිම් ගොඩ කර කර ඉස්සො කොටු ගහන්න හදන්නෙත් ඒකයි.
පරිසරවේදී නයනක රන්වැල්ල මේ ගැන කිව්වෙ මෙහෙම
"05/2001 (18/24)
අහෝසිය කියන්නෙ & #39;චොකා මල්ලි& #39; පාර්ලිමේන්තුවට ගෙනාවට වඩා දස දහස් ගුණකය විනාශයක්. වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 5ක් යනු සියවසේ දැවන්තම පරිසර විනාශයි. ලංකාවෙ අලි 60%ක් රටේ ජෛව විවිධත්වයෙන් 30%කට මින් හානි වෙන්න පුළුවන්."
අනිත් එක තමයි ඉඩම් නිදහස් කරන ගැසට් පත්‍රය. එක අතකට මේක හොඳයි (19/24)
අනිත් එක තමයි ඉඩම් නිදහස් කරන ගැසට් පත්‍රය. එක අතකට මේක හොඳයි (19/24)
මොකද ලංකාවෙ නීති අනුව අල්ලන් ඉන්න ඉඩම්වල දීර්ඝකාලීනව භුක්තියක් තියෙනවා නම් උසාවි ගිහින් අයිතිය ගන්න පුළුවන්. මෙහෙම වෙනකොට අඩුම ගානෙ අපිට දැන්වත් හරි මායිම් ටිකක් නිර්මාණය කරන්න පුළුවන්. අහිංසක මිනිස්සුන්ට ඉඩම් දෙනවට මම විරුද්ධ නෑ ඇත්තටම කැමති. මොකද මෙතන මම පරිසරය පැත්තෙන් (20/24)
විතරයි කතා කරන්නෙ, අලින්ගෙන් එහෙම බැට කන, අස්වැන්න විකුණන්න නැහෙන ඒ අසරණ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නම ඕනෙ.
හැබැයි ඔය ක්‍රියා පටිපාටිය ගැන ඇහ ගහන් ඉන්න වෙනවා මොකද ජාවාරම්කාරයො ඕකෙන් ප්‍රයෝජන ගන්න බලන්න පුළුවන්.
උදාහරණයක් විදිහට රක්ෂිත සහ පුරාවිද්‍යා ඉඩම් වගේ දේවල් බලෙන් (21/24)
හැබැයි ඔය ක්‍රියා පටිපාටිය ගැන ඇහ ගහන් ඉන්න වෙනවා මොකද ජාවාරම්කාරයො ඕකෙන් ප්‍රයෝජන ගන්න බලන්න පුළුවන්.
උදාහරණයක් විදිහට රක්ෂිත සහ පුරාවිද්‍යා ඉඩම් වගේ දේවල් බලෙන් (21/24)
අල්ලන් ඉන්න අයට ඔප්පු දුන්නොත් මොකද වෙන්නෙ? ඒ දේවල් හරියට බලලා සිද්ද වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
නැත්තම් තවත් විල්පත්තුවක් හෝ මුහුදු මහා විහාරයක් නිර්මාණය වෙන්නෙ. අන්තිමට රක්ෂිත ඇතුලෙත් ජීවත් වෙන්න මිනිස්සුන්ට ඔප්පු තියෙනවා.
ඒ වගේම මේ දවස්වල රක්ෂිත සහ අභයභූමි සට සට (22/24)
නැත්තම් තවත් විල්පත්තුවක් හෝ මුහුදු මහා විහාරයක් නිර්මාණය වෙන්නෙ. අන්තිමට රක්ෂිත ඇතුලෙත් ජීවත් වෙන්න මිනිස්සුන්ට ඔප්පු තියෙනවා.
ඒ වගේම මේ දවස්වල රක්ෂිත සහ අභයභූමි සට සට (22/24)
ගාලා එළිපෙහෙළි වෙන්නෙ ඔය ගැසට් පත්‍රය යටතේ භුක්තිය බොරු ලියකියවිලි ඉදිරිපත් කරලා අයිතිය ලබා ගන්න කියලා තර්කයක් නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කරලා ඊට විරුද්ධව අද උසාවි යනවා.
අපි ඇත්ත නැත්ත ඉක්මනට දැනගනී.
ජනාධිපතිතුමා සහ රජය ගන්න ඉදිරි පියවරවල් ඡන්දය දුන් සහ නොදුන් හැමෝටම (23/24)
අපි ඇත්ත නැත්ත ඉක්මනට දැනගනී.
ජනාධිපතිතුමා සහ රජය ගන්න ඉදිරි පියවරවල් ඡන්දය දුන් සහ නොදුන් හැමෝටම (23/24)
බලපාන නිසා ඒ හැමෝම "පරිසර ත්‍රස්තවාදීන්" සමග එකතු වෙලා එකට හඬ නැගිය යුතු කාලයක් මේක. (24/24)