LGBTQIA කියන එක දිග හැරියොත් ඒ මඟින් පොදුවේ ඒ ඒ කොටස් වල ලිංගික දිශානතිය සහ අනන්‍යතාවය අදහස් කරනවා. ලිංගික දිශානතිය කියන්නෙ,
* ලිංගික ආශාවන්
*ලිංගික අවශ්‍යතාවයන් හා සම්බන්ධ ආකර්ෂණය වීමේ, හැසිරීමේ සහ
#AskFromYANSL https://twitter.com/SachiraBhanu/status/1254397256666677250">https://twitter.com/SachiraBh...

තම අනන්‍යතාවක් අකණ්ඩව පවත්වා ගනු ලබන ස්වභාවයි. සරලව ගත්තොත් ලිංගික දිශානතිය කියන්නෙ අප ආදරය කරන හෝ ලිංගික සබඳතා පවත්වන්නේ කුමන ලිංගිකයෙකු සමග ද, ඒ ආකර්ෂණය වීම යන්න අපි කොහොමද ද අර්ථකථනය කරන්නෙ කියන එක. අපි මේක දිග හැරියාම,
#AskFromYANSL
#AskFromYANSL
L=Lesbian
G=Gay
B=Bisexual
T=Transgender
Q=Queer
I=Intersex
A=Asexual
1) Lesbian
කාන්තාවක් තමන් ආදරය කරන්නේ හෝ, කායික හෝ ලිංගික සබඳතා කෙරෙහි ආකර්ෂණීයත්වයක් ඇති වන්නෙව් තවත් එවැනිම කාන්තාවක් සමග නම්, ඇය සමලිංගික කාන්තාවක ලෙස හඳුන්වනවා.

2) Gay
පුරුෂයකුට තම ලිංගික, ආදර සබඳතා කෙරෙහි පෙර කාන්තාව ලෙසම ආකර්ෂණියත්වය ඇති වන්නේ තමා වැනිම පුරුෂයකු සමග නම්, එවැනි පුද්ගලයෙකු සමලිංගික පුරුෂයෙකු ලෙස හඳුන්වනවා.
3) Bisexual
ද්විලිංගිකත්වය යනු කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වය සමග ම ලිංගික හෝ කායික මානසික යන #AskFromYANSL

සබඳතා ඇති කර ගත හැකි පාර්ශ්වයට. මොවුන් දෙපාර්ශවය වෙත ම ආකර්ෂණය වන පුද්ගල කොට්ඨාශයකි.
4) Transgender
සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් කියන්නෙ උපතේ දී ඔබට ලැබී ඇති ලිංගිකත්වයට වඩා වෙනස්ම ලිංගිකත්වයක් පසුකාලීනව උරුම වෙන පිරිසකි. සංක්‍රාන්තික සමාජභාවය තුළ ප්‍රභේද කිහිපයක් තිබෙනවා.

Transgender, Transsexual, Cross dressers, Drag queens, kings වගේ. අනික් දේ තමයි සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාවක් මිස ලිංගික දිශානතියක් නෙමේ.
#AskFromYANSL
#AskFromYANSL
5) Queer
මේ පුද්ගලයින්ට නිශ්චිත ලිංගික අනන්‍යතාවක් නැහැ. එනම් තමන් පුරුෂයෙකු ද, එසේත් නොමැති නම් ගැහැනියක ද යන්න ඔවුන්ට තමන් ගැනම ඇති ප්‍රශ්නයකි.
6) Intersex
මේක තරමක් වෙනස් මේක සමහර පුද්ගලයන් තමන්ගෙ ලිංගිකත්වය හඳුනා ගන්නා ආකාරය යි. සමහර අය ශරීරයේ අවයව මත තමන්ගෙ ලිංගිකත්වය

තීරණය කරනවා. සරලව කෙනෙක්ට ලිංගික අවයව දෙකක් පිහිටන්න පුළුවන් වගේම එයින් එකක් කුඩා කාලෙම ඉවත් කරනවා. නමුත් වැඩිවියට පැමිණියාම තමන්ට ගැටලුවක් වෙනවා තමන්ගෙ ලිංගිකත්වය ගැන. නමුත් මේක බහුලව හමුවන දෙයක් නෙමේ.
7) Asexual
මෙම පුද්ගලයන්ට අනෙක් අය සමග අර්ථවත් සබඳතා ගොඩනඟාගත හැකියි.

මොවුන් ඕනෑම පාර්ශවයක් සමඟ, විරුද්ධ ලිංගිකයින් සමඟ වූවත් සමීප සබඳතා පවත්වයි. නමුත් මේ අය වෙනස් වන්නේ මොවුන් කිසිදු අවස්ථාවක ලිංගිකත්වය වෙත ආකර්ෂණය නොවීම නිසා ය. මොවුන් ace-sexual ලෙසත් හඳුන්වනවා.
#AskFromYANSL #srhr4all #srhrandcovid19 @YANSriLanka #SriLanka #SRHR

further readings,
https://gaycenter.org/about/lgbtq/
https://gaycenter.org/about/lgb... href=" https://lgbt.ie/what-is-lgbt/
https://lgbt.ie/what-is-l... href=" https://www.apa.org/topics/lgbt/
https://www.apa.org/topics/lg... href=" https://www.cnn.com/interactive/2019/06/health/lgbtq-explainer/">https://www.cnn.com/interacti...