අලුත් ටීප්ස් ලාට ඔවදන්:
1.බයෝ එක ආතල් බව පෙන්නන්ඩ
2.පොපයිල් පික් එක අදාල නැති කරගන්ඩ
3.හැඩල් එක සක්වල එකක් කරගන්ඩ
4.වරිං වර චෙක් කරමින්, සමීක්ෂණ පවත්වමින් නම වෙනස් කරන්න.
5.නමට ඉමෝජි එක් කරන්ඩ
6.ලොකු ලොකු ටීප්ස් ලාව පලෝ කරන්ඩ
7.පලොවර්ස් කෞන්ට් එක පලොවිං එකට වඩා වැඩි කරගන්ඩ
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
8.පොර ටෝක්ස් දෙන්ඩ එපා
9.බල්ලා වගේ ඉන්ඩ
10.අනිත් අය කියන විදිහට ඉන්න උත්සහ කරන්ඩ
11.කුනුහරුප කියන අයව අගය කරන්ඩ
12.ඔවුන්ගෙන් ඉගෙන ගන්ඩ
13.ඔවුන්ව විවේචනය නොකරන්ඩ
14.හොම්බ තලා නොගන්ඩ
15.දාර්සනික ට්වීට්ස් ඉෂූ කරන්ඩ
16.කෙල්ලන්ගේ පොටෝ අප්ලෝඩ් කරන්ඩ
17.අනිත් අයගෙ සිල් බිඳින්ඩ
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
18.පරණ ටීප්ස්ලා අලුත්යැයි කියා හංවඩු ගසන්ඩ
19.පරණ අය ෆේක් දැයි පස්න කරන්න
20.සබ් ගැසීම කලාවක් නම් එහි පිකාසෝ වෙන්න එපා. මයිකලෑන්ජලෞ වෙන්ඩ. පිකාසෝ පෞ.
21.ෆේක් යැයි සිතෙනා පොපයිල්වල ලිංගෙ හොයන්ඩ ගිහිං චොර වෙන්ඩ
22.බැද්දගේ ට මල් තියලා වඳින්ඩ
23.මෑන්ට පේන්නැති වෙන්න ලව් කරන්. #ටෞක්
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
24.වලියක් යන විට ඒ ගැන සබ් මාර්ගයෙන් හෝ ඩීඇම් මාර්ගයෙන් එකිනෙකා දැනුවත් කරන්ඩ
25.https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="💥" title="Collision symbol" aria-label="Emoji: Collision symbol">ආතල් ට්වීප් කනෙන් නොවන්ඩ
26.ආදරේ ගැන ලියන්ඩ
27.දේසපාලනේ කරන්ඩ
28.ට්විටර් එක නිව්ස් බැලීමට පමණක් පාවිච්චි කරන්ඩ
29. #දාර්සනිකඅයියා මෙන් හැදෙන්ඩ
30. එකිනෙකාට අයිති හෑශ්ටැග් වලට නිගරු නොකරන්ඩ
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
31.සිංහල ට්වීට්ස් වලට කඩ්ඩෙන් රිපලයි කරන්ඩ
32. #කඩ්ඩබෑSL නොවන්ඩ
33.පිටරට සිට ෆෙමිනිස්ට් අදහස් මෙහෙට ගේන්ඩ
34."බල්ලො මරලා හොයන සල්ලිත් වටිනවා" වැනි මෝඩ අදහස් පතුරුවන්ඩ
35.රෑට අවධියෙන් සිටින්ඩ
36.ට්වීටරේම හැමිනෙන්ඩ
37.තමන් බිසී බවත් හැමෝටම දන්වන්ඩ
38.ජාතිවාදය අවුස්සන්ඩ
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
39.ට්විටර් නීති රීති ගනං නොගන්ඩ
40.බලු හිකනලී වැනි වචන නිසා නෙකාව බ්ලොක් කරන්ඩ
41.ඉබ්බො දාගත්ත ටීප්ස් ලාව දුටු විගසම උංව බ්ලොක් කරගෙන හැමිනෙන්ඩ
42.වලිකට රිප්ලයි කරද්දි අදාල කොමෙන්ට් එකටම රිප්ලයි කරන්ඩ. එය කෝට් කර ටීඇල් එක ගූ නොකරන්ඩ
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
43.ට්වීටුවකට රිප්ලයි එකත් දමා, එම රිප්ලයි එකම ට්වීටුව කෝට් කිරීමට යොදා නොගන්ඩ
44.යම රජා අමු වලත්තයෙක් බව කරුණාවෙන් සලකන්ඩ. අපි යමේට ආදරෙයි
45.ශාන්කි ට යුනිකෝං කෙනෙක් හොයලා දෙන්ඩ
46.අවුරුදු 14 උනත් මෙඩිකල් කොලේජ් යන බව පෙන්නන්න
47.තම වලත්තකම ප්‍රදර්සනය කරන්ඩ
48.තම ආදායම, හිමි වාහන, කන පොස් කෑම ගැන ට්වීට් කරන්ඩ
49. #ෆේක්දිලුමි ගෙ කොමෙන්ට් බැලීමෙන් නව ජිල් පොපයිල් වලට ඇක්සස් කරන්ඩ
50.අලුතින් ට්විටර් පැමිණ, මා වගේ මෙලෝ ලභ්භක් තේරෙන්නැති අමු ගොබ්බ ත්‍රෙඩ්ස් ට්වීට් කරන්ඩ
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="⭐" title="Medium star" aria-label="Emoji: Medium star">
සැනසිලි ත්‍යාග...
51.මෙය දැක මා හට ඩීඇම් මාර්ගයෙන් තෝ මට සබ් ගැසුවා නේදැයි පවසා තර්ජනය කරන්න
52.මෙහි කරුණු ගෙනහැර පෑමේදී මාගේ ඇති අපිලිවෙල ජුජුප්සාවෙන් විචාරණය කරන්ඩ
53.මෙහි කොමෙන්ට් සෙස්සන් එකේ තම අදහස් පල කරන්න
54.මෙයින් කාවවත් ඉලක්ක කර නැති බවත්, අහක යන නයි රෙද්ද අස්සේ දානොගන්නා ලෙසත්, දාගන්නවානම් ඒ නයා මගේ නොවන බවත් කරුණාවෙන් සලකන්න.
.
ටූනෙ මාර එන්ටියාර දිල්මෙ බචී ගන්ටියාර ටං ටං ටං ටං ටං ටං ටං ටං
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇🏻" title="Down pointing backhand index (light skin tone)" aria-label="Emoji: Down pointing backhand index (light skin tone)">
අපගේ සේවාව පිළිබඳ ඔබ...
වඩාත් තෘප්තිමත් නම්... අංක එක ද
නිකං තෘප්තිමත් නම්... අංක දෙක ද
මෙලෝ රහක් නැති නම්... අංක එක ද
ඇතුලත් කරන්ඩ
.
රැඳී සිටියාට තුතීhttps://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="🙏🏻" title="Folded hands (light skin tone)" aria-label="Emoji: Folded hands (light skin tone)">
.
ඔබටත් මටත් පවුලේ සැමටත් සුබ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන්නේ... ලඞ්කාබෙල් නොවන බවට කරැණාවෙන් සලකන්ඩ.
.
සී යූ අගේන්https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👋🏻" title="Waving hand (light skin tone)" aria-label="Emoji: Waving hand (light skin tone)">
You can follow @Chandu_original.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: