බයියාගෙ ලෝකය
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="🌎" title="Amerika auf dem Globus" aria-label="Emoji: Amerika auf dem Globus">
බයියාගෙ ලෝකය හරිම කුඩාය.උගේ ලෝකයෙ ඇති ශ්‍රී ලංකාවෙ ඇත්තේ එකම ජාතියකි.එහි ඇත්තේ එකම ආගමකි.
බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට රැක ගැනීමට පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ශය.ඌ බයියාගෙ දෙවියාය.
(1/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">

බයියා සිතන පරිදි උගේ ලෝකයෙ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තෙ උන්ගේ දෙයියාය.ඊට පසු කවුරු හරි හෝ රාජපක්ශ කෙනෙක් ය.
1.සහජීවනය
බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි.උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක.
(2/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
1.සහජීවනය
බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි.උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක.
(2/10)
සිටිනවානම් ඔවුන් බයියනට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය
2.දේශපාලනය
බයියා දන්න දේශපාලනයේ පිල් දෙකකි
l.මහින්ද පිල
ll. රනිල් පිල
බයියාගෙ සිතුවිලි අනුව උන්ගේ දෙවියාට විරුද්ධ වන හැමෝම රනිල්ට පක්ෂය.උන් නපුංසකයෝය.බයියාට මහින්ද/රනිල් ඇරුනහම වෙනත් විකල්පයක් නොපෙනේ
(3/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
2.දේශපාලනය
බයියා දන්න දේශපාලනයේ පිල් දෙකකි
l.මහින්ද පිල
ll. රනිල් පිල
බයියාගෙ සිතුවිලි අනුව උන්ගේ දෙවියාට විරුද්ධ වන හැමෝම රනිල්ට පක්ෂය.උන් නපුංසකයෝය.බයියාට මහින්ද/රනිල් ඇරුනහම වෙනත් විකල්පයක් නොපෙනේ
(3/10)
උගේ මොලය එතරම් මුහුකුරා ගොස් නැත.
රනිල්ට වඩා බයියාගෙ පරම හතුරා අනුර කුමාරය.අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නෙ රනිල් පිලටය.අනුර කුමාරයා ඇතුලු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ශට address නැතිබව එක්කො බයියාගෙ ඉතා කුඩා වූ මෙමරියෙන් delete වී ඇත.
(4/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
රනිල්ට වඩා බයියාගෙ පරම හතුරා අනුර කුමාරය.අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නෙ රනිල් පිලටය.අනුර කුමාරයා ඇතුලු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ශට address නැතිබව එක්කො බයියාගෙ ඉතා කුඩා වූ මෙමරියෙන් delete වී ඇත.
(4/10)
එසේත් නැතිනම් එතරම් අතීතයකට කරුනු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.
යමක් ගැන තර්ක කරන විට ටික වෙලාවකදී බයියාට බොහෝ විට valid points නැතුව යන්නේය.එවිට ඌ කරන්නෙ සියලුම කුනුහරප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය.මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.
(5/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
යමක් ගැන තර්ක කරන විට ටික වෙලාවකදී බයියාට බොහෝ විට valid points නැතුව යන්නේය.එවිට ඌ කරන්නෙ සියලුම කුනුහරප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය.මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.
(5/10)
3.ප්‍රජාතන්ත්‍රවාදය
බයියාගෙ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද case by case වෙනස් වන්නෙය.කෙටියෙන් කියුහොත් බයියන්ගේ දෙවියාගෙ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරනය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරනය ස්වාධීන වේ
(6/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
බයියාගෙ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද case by case වෙනස් වන්නෙය.කෙටියෙන් කියුහොත් බයියන්ගේ දෙවියාගෙ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරනය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරනය ස්වාධීන වේ
(6/10)
කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසමය.
4.දේශමාමකත්වය.
බයියාට අනුව ඕන පඩත්තරයෙකුට ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුව.
(7/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
4.දේශමාමකත්වය.
බයියාට අනුව ඕන පඩත්තරයෙකුට ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුව.
(7/10)
යමෙක් ඕනෑම මරිසි වැඩක් කර වුවද මහින්දගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නෙ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නෙය.
ඒ අනුව කරුනා අම්මාන් දේශමාමක වන අතර සරත් ෆොන්සේකා,මහේශ් සේනානායක ජාතිය පාවා දුන් අයෙකි.
5.පෞරුෂය මනින ආකාර
බයියාට අනුව රටක චන්දෙන් පත් වන ජනාදිපතිගේ උරහිස් පලල් විය යුතුය.
(8)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
ඒ අනුව කරුනා අම්මාන් දේශමාමක වන අතර සරත් ෆොන්සේකා,මහේශ් සේනානායක ජාතිය පාවා දුන් අයෙකි.
5.පෞරුෂය මනින ආකාර
බයියාට අනුව රටක චන්දෙන් පත් වන ජනාදිපතිගේ උරහිස් පලල් විය යුතුය.
(8)
කොන්ඩය කලු විය යුතුය.කශේරුකාව සුජු විය යුතුය.ඇවිදින ආකාරයේ ගාම්බීරත්වයක් තිබිය යුතුය.වසරකට වරක් වත් භූමිය වන්දනා කල යුතුය.කැමරා උස්සාගෙන පන්සල් යා යුතුය .
තම නායකයා කතරගමට පූජා වට්ටියක් පූජා කොට නුවර මහනායක හිමිවරුන් බැහැ දැකීමට ගියොත්,බයියන්ට ඒ තරම් සතුටක් තවත් නැත.
(9/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
තම නායකයා කතරගමට පූජා වට්ටියක් පූජා කොට නුවර මහනායක හිමිවරුන් බැහැ දැකීමට ගියොත්,බයියන්ට ඒ තරම් සතුටක් තවත් නැත.
(9/10)
කුඩා මොල ඇති බයියන් ඇමරිකානු හිටපු ජනාධිපති ගැන දන්නෙ නැත.සුදු ජාතිකයන් වෙසෙන රටේ කලු ජාතිකයෙක් ජනාධිපති විය.ඔහුගේ මල්ලී අප්‍රිකාවේ කුඩු වලට ඇබ්බැහි වූවෙකි.නමුත් ඇමරිකානු ජාතිකයන්ට ඒ කිසිවක් අදාල නැත.ඔවුන් අවදානය යොමු කලේ ඔහුගේ ප්‍රතිපත්ති හා ආර්ථික වැඩපිළිවෙළට පමනි.
(9.5/10)
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="👇" title="Rückhand Zeigefinger nach unten" aria-label="Emoji: Rückhand Zeigefinger nach unten">
(9.5/10)
ඉහත කරුනු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක.නමුත් මම වගකීමෙන් කියන්නෙ ඔවුන්ද මිනිසුන් ය.
ඔවුන්ට අනුකම්පා කරමු.
ෆෝම් වූ බයියන් පහතින් බලා ගත හැකි වනු නොදනුමානය
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="💜" title="Violettes Herz" aria-label="Emoji: Violettes Herz">
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="🇱🇰" title="Flagge von Sri Lanka" aria-label="Emoji: Flagge von Sri Lanka">
End
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="🙂" title="Leicht lächelndes Gesicht" aria-label="Emoji: Leicht lächelndes Gesicht">
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="✋" title="Erhobene Hand" aria-label="Emoji: Erhobene Hand"> (10/10) ©